21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedපැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විදුහලේ ආදි සිසු සිසුවියන් ගේ කොළඹ සංගමයේ වාර්ෂික මහා...

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විදුහලේ ආදි සිසු සිසුවියන් ගේ කොළඹ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම (29)දා.

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විදුහලේ ආදි සිසු සිසුවියන් ගේ කොළඹ සංගමයේ 60 වසරක ගමන්මග

ආදි ගන්කන්දීය කොළඹ සංගමය 60 වසරක ගමන්මග ඉදිරියට රැගෙන යාම සහ යාවත්කාලීන කිරිම ඇතුළුව නව නිලධාරි මණ්ඬලයක් පත්කර ගැනීමේ වාර්ෂික මහා සභා රැස්වීම මෙම (29) පෙරවරු 10.00 ට මහරගම ජනාධිපති විදුහල් ප්‍රධාන ශාලාවේදී. පැවැත්වීමට සියලු කටයුතු සුදානමි කරඇත එම අවස්ථාවට
ආදි සිසු ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා….!!!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments