25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්35වන කොවිඩ් මරණය වාර්තා වේ

35වන කොවිඩ් මරණය වාර්තා වේ

අද (08) දින 35වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

මියගොස් ඇති පුද්ගලයා 78 හැවිරිදි බවත් රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පස්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments