දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය හා පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිද සිල්වා යන අය (06) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් අය විරකැටිය පොලිස් ස්ථානයට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් (07)වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
හිටපු ඇමැති දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලිය පොලිස් අත්අඩංගුවට.
RELATED ARTICLES