රටතුල පවතින ඉන්ධන හිඟය හා ප්‍රවාහන අපහසුතා හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා පමණක් රාජ්‍ය ආයතන විවෘත කර තැබිමට රජය තීරණය කර ඇති අතර තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම්කර නොැමත.
එසේවුවද මහජනතාව වෙත විවිධ ආකාරයේ ගෙවිම් , (මහජනාධාර, වඩිහිටිදීමනා වැනි) කිරිමට සිදුවිමත් දේශිය හා ජාත්‍යාන්තර තැපැල් භාණ්ඩ ලැබිමත්, ඒ් අනුව එම තැපැල් භාණ්ඩ බෙදාහැරිමට සිදුවිමත් වැනි කරුණු පදනම් කර ගනිමින් එළැඹෙන (10) දින දක්වා සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයේදි පමණක් සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතව තැබිමට කටයුතු කරනු ලබන බව දන්වයි.