21.7 C
Sri Lanka
Friday, May 9, 2025
HomeUncategorizedසමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති විරෝධතාව කොළඹදි

සමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති විරෝධතාව කොළඹදි

ගෝඨා රනිල් ශාපය අවසන් කරමු” මැයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය අද(30)කොටුව දුම්රිය පොල පරිශ්‍රයේදී පැවැත්විණි.
රට අරාජිකකත්වයට ඇද දැමූ දුර්දාන්ත පාලනයට එරෙහිව දේශපාලන නායකයින්,සිවිල් සහ වෘත්තීය ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාව  විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments