28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය...

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක කේ.එම්.එස්. බංඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) නීති විරෝධී මත්පැන් (කසිප්පු) ලී. 326, මි.ලී. 250 ක්, මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන ගෝඩා ලීටර් 805 ක්, තඹ දඟර 12 ක් හා යකඩ බැරල් 30 ක් සමග ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක කාන්තාවක් හා ගිණිගත්හේන සහ ගලහ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක හා 32 ක පුද්ගලයන් දෙදෙනෙකු නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමේ සහ නිෂ්පාදිනය කිරිමෙි වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

නීති විරෝධී මත්පැන් නිෂ්පා දනය කරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුව ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක කේ.එම්.එස්. බංඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) නීති විරෝධී මත්පැන් (කසිප්පු) ලී. 326, මි.ලී. 250 ක්, මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන ගෝඩා ලීටර් 805 ක්, තඹ දඟර 12 ක් හා යකඩ බැරල් 30 ක් සමග ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක කාන්තාවක් හා ගිණිගත්හේන සහ ගලහ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක හා 32 ක පුද්ගලයන් දෙදෙනෙකු නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමේ සහ නිෂ්පාදිනය කිරිමෙි වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (18) වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකාය වැලිකඩ කඳවුරේ නිලධාරි පිරිසන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකු සෝදිසි කිරීමේදි වැටලිමක් සිදුකර දුම්කොළ කැබලි හතක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් පේරාදෙණිය පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් 0.3ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැති අනවසරයෙන් කපා ප්‍රවාහනයට සූදානම් කර තිබු සැකකරුවන් නැති තේක්ක දැව කඳන් හයක් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ සෙම්මිනිකූලම් වැව අසල කැලෑ බද ප්‍රදේශයක සැකකරුවන් නැතිව මෙරට නිෂ්පාදිත ත්‍රේඩ් වර්ගයේ ගිණි අවියක් අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් පුල්මුඩේ පොලිස් වසමේ ජින්තපුරම් ප්‍රදේශයේ මන්කඩිමලෙයි රජයේ රක්ෂිතයට අනවසරයෙන් අතුළුවි අක්කරයක ප්‍රදේශයක කැලෑව එළිපෙහෙලි කර ගිණි තබා විනාශ කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments