29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරු ජනාාාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ (22) දිවුරුම්...

අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරු ජනාාාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ (22) දිවුරුම් දුන්හ.

.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 18කි.   

1.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය 

2.  ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය 

3. සුසිල් ප්‍රේමජයන්ත්- අධ්‍යාපන අමාත්‍ය

4. බන්දුල ගුණවර්ධන –  ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

5.කෙහෙලිය රඹුක්වැල්ල  -සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය

6. මහින්ද අමරවීර – කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

7. විජයදාස රාජපක්ෂ -අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 

8. හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය

 9. රමේෂ් පතිරණ -වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය

10. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය 

11. එම්.යූ.එම්. අලි සබ්රි -විදේශ කටයුතු අමාත්‍ය

12. විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

13. කංචන විජේසේකර –  විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14. නසීර් අහමඩ් –  පරිසර අමාත්‍ය

15.රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය  

16. මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය 

17. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

18. නලින් රුවන්ජීව ප්‍රනාන්දු  – වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments