හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට ධීවර වරාය පරිශ්‍රය තුලදි හම්බන්තොට පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරි කණ්ඩායමක් ලැබුණු තොරතුරකට මත වැටලීමක් සිදුකර ඩීසල් ලීටර් 1914ක් අඩංගු ප්ලාස්ටික් ජාල ටැංකි දෙකක් සමග සැකකරුවෙකු (25) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක්වන හම්බන්තොට මරේ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු (26) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු (27) නැවත කැඳවීමට නියමිතයි. වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලිසිය සිදුකරනු ලබයි.