26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනපතිගේ නිවසට ගිනි තැබීම: තවත් තිදෙනෙක් CID අත්අඩංගුවට.

ජනපතිගේ නිවසට ගිනි තැබීම: තවත් තිදෙනෙක් CID අත්අඩංගුවට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පිළියන්දල සහ නාරහෙන්පිට ප්‍රදේශවලදී ය.

පොලීසිය සඳහන් කළේ, කොල්ලුපිටියේ පිහිටි ජනාධිපතිතුමාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා දේපොළ විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 22 යන වයස්වල පසුවේ.

ඔවුන් පිළියන්දල මඩපාත සහ කොළඹ 5 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments