23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදු 46ක් යළි ලංකාවට.

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදු 46ක් යළි ලංකාවට.

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කර ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත් 46 ක් දිවයිනට රැගෙන එයි’ යන සිරස්තලය යටතේ අද (2022 අගෝස්තු 05 ) 03.17 පැයට නිකුත් කල පුවත හා සබැ‍‍ඳේ.

ඉහත පුවතට අදාලව සඳහන් කර ඇති ‘ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා’ යන්න ‘ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස වැඩ භාර ගැනීමට නියමිත පෝල් ස්ටීවන්ස් මහතා’ ලෙස නිවැරදි විය යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments