29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedජෝශප් ස්ටාලින්ට ඇප.

ජෝශප් ස්ටාලින්ට ඇප.

 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ොොළඹ, කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජෝශප් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments