21.4 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි ( Photos)

SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි ( Photos)

කොළඹ නෙළුම් පොකුණ ඉදිරියෙන් පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට දැඩි හානි සිදුව ඇත.

කෝටි ගණනක් වටිනා මෙම සුඛෝපභෝගී වාහනය පදවා ඇත්තේ බස්නාහිර පළාතෙන් ජේ‍ය්ෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් යයි වාර්තා කළ වෙයි. ඇයට රියදුරු බලපත‍්‍රයක් පවා නැතැයිද පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

අනතුර සිදු වූ වහාම එම වාහනයේ අංක තහඩු ගලවා ඉවත් කර ඇති අතර අදාල තරුණිය මුව ආවරණයක් පවා නොපැලද නිරෝධායන නීතියද බිදිමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට හැසිරීම විශේෂත්වයකි.

මෙම තරුණියගෙ සහෝදරයාද පසුගිය වසරේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්විය.

RELATED ARTICLES

1 COMMENT

Leave a Reply to අසඩක් Cancel reply

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments