20.5 C
Sri Lanka
Thursday, January 1, 2026
Homeදේශීය පුවත්74වන කොවිඩ් මරණය වාර්තා වේ

74වන කොවිඩ් මරණය වාර්තා වේ

අද (20) දින මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.

කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments