28.3 C
Sri Lanka
Thursday, May 22, 2025
Homeදේශීය පුවත්තවත් කොවිඩ් මරණ 3 වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 3 වාර්තා වෙයි

අද දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90කි.

කොළඹ නගර සීමාවේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා හෙයියන්තුඩුව ප්‍රදේශයේ කාන්තාවක් එසේ මියගොස් ඇත.

මියගිය තිදෙනාට, කොළඹ 15 ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 60 කාන්තාවක්, හෙයියන්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක් අයත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments