රුසෙයික් ෆාරූක්
පැපිලියාන සුනෙත්‍රා දේවි රජමහා විහාරයේ විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම නියෝජන කරමින්, සර්ව ආගමික නායකයන් වන, පූජ්‍ය නාකිත නායක සුවාම්න් වහන්ස, ගරු කුමාරසාම් කුරුක්කල්තුමා, ගරු නිශාන් කූරෙ පියතුමා, අල්-හාජ් ආචාර්ය හසන් මව්ලානා පූජකතුමා සහ අල්-හාජ් අස්වර් පුජකතුමන් ඇතුළු සර්ව ආගමික නායකයන් පිරිසක් එම විහාරස්ථානයට පැමිණී උන්වහන්සේට සුභපැතුම් එක්කර අවස්ථාව.
එහිදි සර්වාගමික නායකයින් එක්ව ජාතීන් අතර සමඟිය මෙන්ම ආගමික සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක ද නිරත වී සිටියහ.
