21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නවතී.

ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නවතී.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නවතී.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන ඇත. ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එතෙක් කිසි දු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජල සමිපාදන මණ්ඩලය තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments