26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පරිසර නියමු ජාතික වැඩසටහන වෙනුවෙන් විශේෂ මුද්දරයක් එලි දැක්වීම හා පරිසරය පිලිබඳ...

පරිසර නියමු ජාතික වැඩසටහන වෙනුවෙන් විශේෂ මුද්දරයක් එලි දැක්වීම හා පරිසරය පිලිබඳ සර්ව ආගමික ඉගැන්වීම් කෘතිය එළි දැක්වේ.

මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන පරිසර නියමු ජාතික වැඩසටහන වෙනුවෙන් විශේෂ මුද්දරයක් එලි දැක්වීම හා පරිසරය පිලිබඳ සර්ව ආගමික ඉගැන්වීම් කෘතිය එළි දැක්වීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මීට සමගාමිව මුද්දර නිර්මාණය කල පාසල් දරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයද අමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන් අතින් සිදු විය. මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පරිසර අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments