21.2 C
Sri Lanka
Thursday, January 1, 2026
Homeවිදේශීය පුවත්සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  තිබේ.

ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.

1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments