22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කේක්, බිස්කට් ඇතුළු වර්ග 5කට උපරිම සිල්ලර මිලක්

කේක්, බිස්කට් ඇතුළු වර්ග 5කට උපරිම සිල්ලර මිලක්

මෙරටට ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබේ.

මේ සඳහාවු අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (01) නිකුත් කර තිබේ.
ඒ් අනුව මෙමභාණ්ඩ සඳහාවු උපරිම සිල්ලර මිලගණන් ඊයේ සිට ක්‍රියාත්මක වේ.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments