‘රුපියල් මිලියන 6622.2 ත් 13244.4 ත් කට දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331යි ග්‍රෑම් 110ක් තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට’ ඒ අනුව, මෙම වර්ෂය තුළ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රු. බිලියන 23.12 කට අධික වේ.
මේ වසරරේදී මුහුදේදී රුපියල් බිලියන 23.12ක් වටිනා හෙරොයින් අත්අඩංගුවට ගනී- ශ්‍රී ලංකා නාවික හමුදාව
RELATED ARTICLES