26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්පාපන්දු ජය සමරන්න සෞදි අරාබියේ හෙට නිවාඩු දිනයක්

පාපන්දු ජය සමරන්න සෞදි අරාබියේ හෙට නිවාඩු දිනයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම අද (22) ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට හෙට (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ.

තරග 36කින් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබිය හමුවේ අද එලෙස අවසන් වුණි.

ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද දහවල් පැවැති තරගය ගෝල 2ට 1ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමගය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments