27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්උත්සව සමයට ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව ලබාදෙනවා.

උත්සව සමයට ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව ලබාදෙනවා.

උත්සව සමයේ ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව බෙදාහැරීමට කටයුතු යොදා ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ‍‍

ඒ් අනුව ඊයේ(27) ඉරිදා ගෑස්නිකුත් කරනුයේ කරමාන්ත සාලා සහ ප්‍රදාන හෝටල්,අත්‍යාවශය සේවා සදහා පමනක් බවත් ,(28) සඳුදා සහ (39) අගහරුවාදා කර්මාන්ත සාලාවලට අමතරව දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බගින් නිකුත් කරනු ලබයි.

ලබන (01) බ්‍රහස්පතින්දා සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරනු ලබේ.

මෙම (30) ගෑස් මෙට්‍රික් ටොන් 4000ක ආසන්න ගෑස් නැවක් මෙරට ළඟාවන අතර උත්සව සමයේ ගෑස් ඉල්ලුමට සරිලන ගෑස් ඇනවුම් කර ඇති අතර
මෙම හේතුවෙන් කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව සමාගම ප්‍රකශ කරයි.

උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි වැඩිවීමක් දක්නට ලබෙන බව තවඩුරටත් එම සමාගම පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments