26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගිය වැලි ජාවාරම් ටිපර් රථය

පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගිය වැලි ජාවාරම් ටිපර් රථය

නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතර තුර ටිපර් රථයකින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගොස් තිබේ.

නීති විරෝධි වැලි ගොඩදැමීමක් වැටලීමට ගිය අවස්ථාවේ දී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් ‍උත්සහ කිරීමේ දී එහි රියදුරු පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස යටකර තිබේ.

එහිදී කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්ත 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී 12ට පමණ එය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments