21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්ලිට්‍රෝ ගෑස් රුපියල් දෙසීයකට වැඩි මුදලකින් අද අඩුවේ.

ලිට්‍රෝ ගෑස් රුපියල් දෙසීයකට වැඩි මුදලකින් අද අඩුවේ.

ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයකින් අඩුවීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම මිල අඩුවීමට සාපෙක්ෂව අනෙකුත් ගෑස් සිලින්ඩර්වල මිල අඩුවීමට නියමිත බවද හෙතෙම පැවසු අතර මෙම මිලඅඩුවීම් අද(05) තීරණය කොට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments