28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්බහලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරේ.

බහලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2.5කින් (04) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කර ඇත.

එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments