යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සදහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ අමාත්‍යාංශය මේ වන විටත් ආරම්භ කර ඇත. සියලු අදහස් හා යෝජනා විධිමත් අයුරින් සකස් කොට පහත සදහන් විද්‍යුත් ලිපිනයට හෝ ෆැක්ස් අංකයට යොමු කරන ලෙස ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන් අධිකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
විද්‍යුත් ලිපිනය – [email protected]
ෆැක්ස් අංකය – 0112470822