20.8 C
Sri Lanka
Friday, December 19, 2025
Homeදේශීය පුවත්කොවිඩ් නීති කැඩූ 952ක් නොවැම්බරයේදී අත්අඩංගුවට

කොවිඩ් නීති කැඩූ 952ක් නොවැම්බරයේදී අත්අඩංගුවට

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 952ක් ඉකුත් මාසයක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ කොවිඩ් -19 මාර්ගෝපදේශ කඩකරමින් මුහුණු ආවරණ නොපැලඳීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments