26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ප්‍රංශ සිනමා උළෙලක් (06)-(09) දක්වා තරංගණි සිනමාශාලාවේදී.

ප්‍රංශ සිනමා උළෙලක් (06)-(09) දක්වා තරංගණි සිනමාශාලාවේදී.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන ඉහත චිත්‍රපට උළෙල ලබන (06) සිට (09) දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ (06) සවස 6.00 Cedric Klapish අධ්‍යක්ෂණය කළ ‘En Corps‘ , (07) සවස 6.00 Guillaume Canet අධ්‍යක්ෂණය කළ ‘Rock’n Roll,‘ (08) සවස 3.00 Michel Ocelot අධ්‍යක්ෂණය කළ ‘Kirikou et la sorcière‘, සවස 6.00ට Farid Bentoum අධ්‍යක්ෂණය කළ ‘Roug‘, (09) සවස 3.00ට ‘16 levers de soleil‘, සවස 6.00ට Eric Besnard අධ්‍යක්ෂණය කළ ‘Délicieux‘ යන දින හා වේලාවන්වලටයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments