21.5 C
Sri Lanka
Saturday, November 8, 2025
Homeකලා පුවත්HERITAGE FILM FESTIVAL චිත්‍රපට උළෙල - චිත්‍රපට ප්‍රදර්ශනය සහ සමගාමී අධ්‍යාපන වැඩමුළුව

HERITAGE FILM FESTIVAL චිත්‍රපට උළෙල – චිත්‍රපට ප්‍රදර්ශනය සහ සමගාමී අධ්‍යාපන වැඩමුළුව

අනුර ප්‍රේමලාල්

චිත්‍රපට උරුම පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග ඒකාබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය FISCH (ප්‍රංශ – ඉන්දියාව – ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ සංවිධානය කෙරෙන HERITAGE FILM FESTIVAL 27 සහ 28 දින දෙක තුල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට මෙහි දී ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන අතර එම චිත්‍රපට සහ චිත්‍රපට ප්‍රතිසංස්කරණ අධ්‍යාපන වැඩමුළුවක්ද මෙහිදි පැවැත්වේ.

චිත්‍රපට උළෙල නොමිලේ ප්‍රදර්ශනය වන අතර අධ්‍යාපන වැඩමුළුව සඳහා ලියාපදිංචි කර ඇති පිරිස පමණක් සහභාගි කරවා ගන්නා බව සංවිධායකයින් මෙයින් දන්වා සිටියි.

වැඩි විස්තර Tel/Fax: (+94) 112 – 590 761
Email: [email protected]
Web: http://www.nfc.gov.lk ලබාගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments