25.3 C
Sri Lanka
Monday, August 11, 2025
HomeUncategorizedදාරුල් ජයිලානි ලෝක සංවිධානයේ අධ්‍යාත්මික ලෝක නායක දිවයිනට සම්ප්‍රාප්ත විය.

දාරුල් ජයිලානි ලෝක සංවිධානයේ අධ්‍යාත්මික ලෝක නායක දිවයිනට සම්ප්‍රාප්ත විය.

රුසෙයික් ෆාරූක්

දාරුල් ජයිලානි ලෝක සංවිධානයේ අධ්‍යාත්මික ලෝක  නායක  අෂ්  ෂෙයික්  අස්  සෙය්යද්  අෆිෆුද්දීන් මවුලානා අල්-කාදිරි අල්-ජීලානි දාරුල් ජයිලානි තුමා  දිවයිනට සම්ප්‍රාප්ත විය.  එම ආධ්‍යාත්මික නායකතුමා පිළිගැනීම උත්සවයේ  පූජ්‍ය දෙනගම ධම්මාරාම නායක ස්වාමීන්වහන්ස , අල්-හාජ් අස්-සෙය්යද් නකීබ් මවුලානා,  අල්-හාජ් අෂ්-සෙය්යද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි තුමා , ආචාර්ය නලීන් රමේෂ් අමරසිංහ මහතා, අල්-හාජ් අස්-සෙය්යද් හනීෆ් මවුලානා අල්-කාදිරි , අල්-හාජ් මොහිදීන් කාදර්, අල්-හාජ් හාරූන් කාදර් ඇතුළු  දාරුල් ජයිලානි ශ්‍රී ලංකා ශාඛාවේ සාමාජිකයන්  පිරිස විසින්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ දී පිළිගනු ලැබීය. ජායාරුපය : රුසෙයික් ෆාරූක්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments