21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්බස් රථ හා බහලුම් ප්‍රවාහන ගාස්තුමිල වැඩි කෙරේ.

බස් රථ හා බහලුම් ප්‍රවාහන ගාස්තුමිල වැඩි කෙරේ.

රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුව හි බස් රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.
බස් ගාස්තු 4%කින් ඉහල යන අතර අවම ගාස්තුව වන රුපියල් 30/= ගාස්තුව වෙනස් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එමෙන්ම ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුවද 5%කින් ඉහල දැමීමට ඒම සංගමය තීරණය කර ඇත.
ඒ අනුව (01) මධ්‍යම රාත්‍රියේ සිට දැනට පවතින ප ගාස්තුවට 5% ක වැඩිවීමක් සිදු කරන බව සියලු ආනයන කරුවන් සහ අපනයනකරුවන් සහ නිෂ්කාශන ආයතන වෙත දැනුවත් කිරීමට මෙමගින් දැනුම් දෙයි. රජය මගින් ඩිසල් මිල 11.5% ට ආසන්න මිලකින් රු 35/-ඉහළ දැමීමත් සමග එය බහලුම් ප්‍රවාන කර්මාන්තයට දැඩිව බලපෑමක් එල්ල කර ඇති බවද එම ඩීසල් මිල වැඩිවීම ප්‍රවාහන රථ හිමිකරුවන්ට දරාගත නොහැකි නිසා මෙම තීරණය ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments