23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
HomeUncategorizedමෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1 % ක් දක්වා අඩු වී...

මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1 % ක් දක්වා අඩු වී ඇත- ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 ජූලි මාසයේ දී 4.6 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1 % ක් දක්වා අඩු වී ඇත.

2023 ජූලි මාසයේ දී -2.5 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2023 අගෝස්තු මාසය සඳහා -5.4 % ක් දක්වා පහළ වැටී ඇත.

එමෙන්ම, ජූලි මාසයේ දී 10.9 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද අගෝස්තු මාසයේ දී 9.0 % ක් දක්වා පහළ වැටී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021 = 100) : 2023 අගෝස්තු
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments