26.3 C
Sri Lanka
Saturday, August 16, 2025
Homeදේශීය පුවත්එට්කා යළි කරලියට

එට්කා යළි කරලියට

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම හමුවට එක්වී ඇත.

මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමකි

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම හමුවට එක්වී ඇත.

මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments