ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 සැප්තැම්බර් මාසය සදහා 1.3 %ක් දක්වා පහත වැටී ඇත. එය 2023 අගෝස්තු මාසය සඳහා 4.0 % ලෙස වාර්තා වී තිබුණි.
2023 සැප්තැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -5.2% දක්වා පහත වැටී ඇති අතර 2023 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ -4.8 %ක් ලෙසයි.
එමෙන්ම, සැප්තැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 4.7 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 අගෝස්තු මාසයේ දී 8.7 % ලෙස වාර්තා විය.