23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 සැප්තැම්බර් මාසය සදහා 1.3 %ක් දක්වා පහත වැටී ඇත. එය 2023 අගෝස්තු මාසය සඳහා 4.0 % ලෙස වාර්තා වී තිබුණි.

2023 සැප්තැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -5.2% දක්වා පහත වැටී ඇති අතර 2023 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ -4.8 %ක් ලෙසයි.

එමෙන්ම, සැප්තැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 4.7 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 අගෝස්තු මාසයේ දී 8.7 % ලෙස වාර්තා විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments