29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අක්කාගේ පිහි පහරින් මල්ලී මරුට

අක්කාගේ පිහි පහරින් මල්ලී මරුට

හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල නිවසකදී සහෝදරිය  විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන  ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
 
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ  වයස අවුරුදු 31 විවාහක පුද්ගලයෙකි.
 
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments