21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය වර්ජනය අනීතිකයි. ව්‍යවස්ථා විරෝධියි - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය GMOAරජයට දන්වයි.

සෞඛ්‍ය වර්ජනය අනීතිකයි. ව්‍යවස්ථා විරෝධියි – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය GMOAරජයට දන්වයි.

මේ සෞඛ්‍ය වර්ජනය අනීතිකයි. ව්‍යවස්ථා විරෝධියි. නිශ්චිත මැදිහත්වීමක් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගයම GMOAරජයට දන්වයි.

මේජර් ජනරාල් කෙනකුගේ දීමනා සෙබළෙකුට නොලැබෙන බව දැනගන්න. වෘත්තීය විහිළුවක් නොකර අපටත් සහයෝගය සාධාරණ ඉල්ලීම් සමග සටනට එන්න GMOA සෞඛ්‍ය වෘත්තීය සමිති වෙත කියයි. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක්වු රැඳි සිටීමේ බාධා කිරීමේ සහ ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු තමන්ට අදාල නැති එමදීමනාව ඉල්ලා මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙන සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතියික ශ්‍රේණිවල සේවකයින් ගේ වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්දාදර්ශයක් බවත් එම වැඩවර්ජනයට මුල්වු ඉල්ලීම විහිළු සහගත ව්‍යවස්ථාව විරෝධි අනීතික ඉල්ලීමක් බැවින් ඒ සම්බන්ධව රජය මැදිහත්ව ක්‍රියාකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරිනේගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments