22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර් ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට...

අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර් ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කරයි

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් අද දින පැවැත්වූ විශේෂ සමුළුවකදී ගත් ඒකමතික තීන්දුවකට අනූව මෙම තීරණය ගනු ලැබීය.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව ලබා දුන් යෝජනාවලිය සාධාරණ එකක් බව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නා නමුත්, ජනාධිපතිවරයා පැමිණෙන තුරු අවශ්‍ය කාළය ලබා දෙන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීමට ගරු කරමින් පසුගිය 17 වෙනිදා වර්ජනය අවසන් කලද, බරපතල අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයයත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පල කරමින් 2024.01.23 වෙනිදින සිට දිවයින පුරා විරෝධාවයන් සිදු කිරීමටත් අද දින රැස්වූ නායකත්ව සමුළුව ඒකමතිකව තීරණය කරණ ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments