ආචාර් ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 86 වැනි ජන්ම දිනය සැමරීම සඳහා කේමදාස පදනම මහාචාර්ය යාන් මින් තාඕ සහ විනු මින්දුලේ ද සිල්වා මහතා සමඟ එක්ව ඔපෙරා වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සංගීතය හදාරන සිසුසිසුවියන්ට ඔපෙරා සංගීත වැඩමුළුවක් පැවැත්වීමට ඔහුගේ දියණිය සම්මානනීය සංගීතවේදි ගයාත්‍රි කේමදාස මහත්මිය ඇතුළු කේමදාස පදනම මෙම වැඩමුළුවේ සංවිධානය කටයුතු මෙහෙයවනු ලබයි. චීනයේ ප්‍රවීන සංගීතඥයකු ,ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකුද වන මහචාර්ය යන් මීන් තාඕ (yan min Tao) මහතා විනු මින්දුලද සිල්වා මහතා එක්වී මෙම ඔපෙරා සංගීතවැඩමුළුව “Belcanto“ ප්‍රසංගය නමින් ලබන (21)පස්වරුවේ කොළඹදී පැවත්වේ. වැඩිවිස්තර කේමදාස පදනමෙන් ලබාගත හැකිය.