25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකේය සිනමාවට වසර 77ක් හා චිත්‍රපට සංස්ථාවට 52ක් පිරීම නිමිත්තෙන් තවත්...

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 77ක් හා චිත්‍රපට සංස්ථාවට 52ක් පිරීම නිමිත්තෙන් තවත් කලාකරුවන් පනස් දෙනකුට විශ්‍රාම වැටුප්…

ශ්‍රි ලාංකේය සිනමාවට වසර 77 ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 52 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන කෙටි සමරුම් උත්සවය ලබන(30 ) සවස 3.00ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින සිනමාවට දායක වු විශ්‍රාමික කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් දීමනාව ලබා දීම ද සිදු කිරීමට නියමිතය.

එම දීමනාව ලෙස මාසිකව රු. 5,000.00 ක් ලබා දෙන අතර මෙම විශ්‍රාමික වැටුප් වැඩසටහන යටතේ සිනමා කලාකරුවන් 147 දෙනෙකු හට දැනට විශ්‍රාම වැටුප් ලබා දෙනු ලබයි. ඒ අනුව 77වන සැමරුම් උත්සවයේදී එම සංඛ්‍යාවට තවත් කලාකරුවන් 50 දෙනෙකු ඇතුලත් වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments