19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (28) පැවැත්වෙයි.තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර, ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ පසු වෙයි.ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරගය අද (28) පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද
RELATED ARTICLES