24.8 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දවසේත් ක්‍රියාත්මක කිරීමට...

සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දවසේත් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

අද සවස 2ට රැස් වූ වෘත්තීය සංගම් 72 නායකයන් අද උදෑසන ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දවසෙත් ක්‍රියාත්මක කිරීමට ඒකමතිකව තීරණය කරන ලදී.

තම ඉල්ලිම් සම්බන්ධව රජය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම තීරණයට එළඹුණු බව ප්‍රකාශ කරයි.

තවදුරටත් හදිසි සහ ජීවිතාරක්ෂක සේවා සැපයීමට තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments