22.3 C
Sri Lanka
Friday, June 27, 2025
HomeTOPමෙවර 76වන නිදහස් සමරු උළෙල වෙනුවෙන් දිවයින පුරා මැත්පැන් හල් වසා දැමේ.

මෙවර 76වන නිදහස් සමරු උළෙල වෙනුවෙන් දිවයින පුරා මැත්පැන් හල් වසා දැමේ.

ලබන (04) දිනට යෙදෙන 76වන නිදහස් සැමරුම් උළෙල නිමිත්තෙන් එදින දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍රලත් සියලුම මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව (03) සෙනසුරාදා සුරාබදු මත්පැන් බලපත්‍රලත් ස්ථාන වැසිය යුතු වේලාවේ සිට (05) සඳුදා ඒවා විවෘත කළ යුතුවේලාව දක්වා එකී මත්පැන් අලෙවි ස්ථාන වසා තැබිය යුතු බව සැලකිය යුතුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments