28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරය අද දහවල් 12 ට...

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරය අද දහවල් 12 ට කාසල් වීදියේ කාන්තා රෝහල ඉදිරිපිටදී පැවැත්වූ අයුරු.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරය අද දහවල් 12 ට කාසල් වීදියේ කාන්තා රෝහල ඉදිරිපිටදී පැවැත්වූ අයුරු.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72 ඒකාබද්ධව ආර්ථික යුක්තිය ඉටුකරගැනීමට මේ වනවිට ඊයේ ආරම්භ කල වර් ජන ක්‍රියාමාර්ගය දෙවන දිනටත් මේ වනවිට දිවයින පුරා රෝහල් වල පැවැත්වේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කල උද්ඝෝෂණය අද දින දහවල් 12 ට කාසල් වීදියේ කාන්තල රෝහල ඉදිරිපිට දී සාර්ථකව පැවැත්වු එම වෘත්තීය සමිති සන්ධානය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments