ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් කාර්ය මණ්ඬලවල සියලුම තරාතිරම්වල අයගේ මේ වසරේ පාසැල්වල පළමු වසරට ඇතුළත්වන දරුවන්ට පාසැල් බෑග්,සපත්තු ,මිලදි ගැනිමට අවශ්‍ය මුදල් වවුචර් ප්‍රදානය කිරීම (03) වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි .
මෙහිදි ගල්කිස්ස නුගේගොඩ කොට්ඨාසවල පොලිස් නිලදාරින්ගේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සිවිල් කාර්ය මංඬලවල නිලධාරයෙන්ගේ දරුදැරියන් 84දෙනකුට ප්‍රදානය කිරීම සිදුකෙරිණි.