27 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeදේශීය පුවත්ඉන්දුනීසියානු මැතිවරණයේ නිරීක්ෂණයට අදාල අතුරු වාර් තාව.

ඉන්දුනීසියානු මැතිවරණයේ නිරීක්ෂණයට අදාල අතුරු වාර් තාව.

පසුගියදා අවසන් වූ ඉන්දුනීසියානු මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති අතර එහි ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූයේ 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ ය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය සමගින්ම මහා මැතිවරණය ඇතුළු මැතිවරණ  පහක් පැවැත්වෙන අතර එහි ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් වල ප්‍රධානියා වශයෙන් සහභාගී වූයේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපතිවරයා මෙන්ම පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයාද වන රෝහණ හෙට්ටිආරච්චි මහතාය.

එම නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල ආසියානු මැතිවරණ ජාලයේ අතුරු වාර්තාව පහත සබැඳියට පිවිසීමෙන් බාගත කල හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments