2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජනවාරි මාසය සඳහා 6.5% ක් දක්වා වැඩි වී ඇත, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී 8.5% ක් දක්වා වැඩි වී ඇත.