අංක 17 අනුරාධපුරය මැතිවරණ කොට්ඨාශය සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරන ලද උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2)වන වගන්තිය යටතේ ක්‍රියාකරමින් එකී මැතිවරණ කොට්ඨාසය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස එස්.සී.මුතුකුමාරණ මහතා තෝරාපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.