කොළඹ වික්‍රම්පාල
තාක්ෂණික කමිටුව හැටියට අවසන් සාකච්ඡාව අමාත්‍යවරයා සමග පැවැත්වුණා එය සාර්ථකයි. සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති
උපුල් රෝහණ…
අපි දෙපාර්ශවයේම එක පාර්ශවයක් සුබවාදීව කටයුතු කරගෙන ගියා – රවි කුමුදේශ්
වෛද්‍යවරුන්ට ලබා දුන් ඩැට් දීමනාවට සාපේක්ෂ ඉල්ලීම සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කළා මේකදී මුදල් අමාත්‍යංශය එකඟ වෙන්න බැරි ඉදිරිපත් කර යෝජනාවලියට විරුද්ධව තමයි අපි නැවත වරක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වුණේ ඊට පස්සේ මේ ඉල්ලීම සම්බන්ධයෙන් පවතින මුදල් ප්‍රමාණය හා රටේ තත්ත්වය වගේම ඔවුන්ගේ හැකියාව සම්බන්ධයෙන් සලකලා බලලා නැවත වරක් අපි ට අපේ සීමාව යටතට ඇවිල්ලා තැනකට ඇවිල්ලා මේ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කැමති වෙලා සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරින් සමග මූලික වටේ සාකච්ඡා පවත්වලා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් කරලා අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යතුමා සමග අපේ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කළා ඒ යෝජනාවලියට එතුමන්ගේ පුර්ණ එකඟතාවය හම්බුනා වගේම මේ යෝජනාවලිය අද දිනයේ අපි විධිමත්ව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් වහාම ඔවුන්ගේ නිර්දේශ සහිතව ඊට මුදල් සපයා ගැනීමේ හැකියාවත් සහිතව වුන් මුදල් අමාත්‍යාංශයට යොමු කරන්න කැමැති වුණා. ඒක නිසා අපි අද දිනයේ සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයට මේක යොමු කළ වහාම මුදල් අමාත්‍යාංශය සමඟ සියලු පාර්ශ්වවල එකඟතාවය ඇතිව සාකච්ඡාවක් කරන්න ඒ සාකච්ඡාවෙන් ක්‍රියාවලියෙන් සම්පූර්ණ අවසන් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.
රවි කුමුදේශ්..
අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක තාක්ෂණික කමිටු සාකච්ඡාව මම හිතන්නේ අපි දෙපාර්ශවයේම එක පාර්ශවයක් සුබවාදීව කටයුතු කරගෙන ගියා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අවංකභාවයෙන් යුක්තව සාකච්ඡාවක් තමයි තියෙන්නෙ රටේ ආර්ථික අවුරුදු දෙයක් තියෙනවා මුදල් අහේනියක් තියෙනවා නමුත් සාධාරණය සියයට සීයක් වෙන්න ඕනෙ කියන ක්‍රියාකවලියේ අපි අදටත් රැදී ඉන්නවා සාධාරණය අපි ලබාගන්නේ කොහොමද කියන කාරණාව ලබා දෙන්නේ කියන කාරණාව කියන කාරණාවේදී අපි ට මේ රටේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි තීරණ ගන්න තමයි මේ තාක්ෂණ කමිටුව දැම්මේ තාක්ෂණ කමිටුවේ අවසාන වාර්තාව මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිමා කිරීම තමයි අපේ අරමුණ අපි බලාපොරොත්තු වෙනවා මූදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා සහ රජය මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන මේ ප්‍රශ්නය විසඳා දීම සඳහා ඔවුන්ගේ උපරිම මැදිහත්වීම කරයි කියලා මුදල් අමාත්‍යංශයත් රජයත් ඒ මැදිහත්වීම කරනවානම් මං හිතනවා ඉතාම සාර්ථක තැනක ඉන්නවා අපිට කාවත් පරාජය කරන්න අවශ්‍යතාවයක් අපිට කාවත් රිදවන්න අවශ්‍ය නෑ අපිට ආණ්ඩුව වට්ටන්න අවශ්‍යත් නෑ ආණ්ඩු තියාගන්න අවශ්‍යත් නෑ අපි වෘත්තිය සමිති ව්‍යාපාරයක් විදියට අපේ සාමාජිකයින්ගේ සාධාරණත්වය වෙනුවෙන් තමයි අපි මේ අරගලය කළේ ඒ අරගලයට සාධාරණ ය විසඳුමක් හමුවෙනවා නම් ඒ අරගලය නිමා කරනවා එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම වෘත්තිය සමිතිය හැත්තෑ දෙකක් අපිත් එක්ක ඉන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික කණ්ඩායමක් පවුල් ලක්ෂයක් මේකත්එක්ක ගැටගැහිලා ඉන්නවා.