ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය එක්ව පවත්වනු ලබන කොළඹ මුද්දර දැක්ම 2024 අද (22) -(24) දක්වා දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 10 ,ඩි.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.
දෙස් විදෙස් පැරැණි මුද්දර, මුල්දින කවර , සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර ආශ්‍රිත සියලු දේ මෙන්ම පැරැණි කාසි සහ නෝට්ටු බොහෝදේ මෙහිදි මිලදි ගත හැකියි.